Blogroll

Follow us on Facebook

Followers

Friday, July 17, 2015

ආදරණීය අම්මා






            හිරුගේ උණුහුමේ පහස නොලැබූ මේ
ජිවිතයට නුඹ පහන් එලිය විය
නුඹ ආලෝකය වී මාගේ දිවියම
සැමදාටම නුඹ එලිය කළා අම්මේ
නුඹයි මගේ ආලෝකය අම්මේ ....
අම්මේ....අම්මේ.....මං නුඹට ආදරෙයි අම්මේ.....//

Saturday, January 25, 2014

අහිමි පෙම

ආදරෙයි ප්‍රියේ සැමදා
සඳක් පායලා මගේ අදුර දුරු කළා 
මලක් විලා ඔබ මට සුවඳ ගෙනාවා 

Thursday, December 19, 2013

මගේ සොයුරේ


සැප දුක අපි එකටම වින්දේ
එක බත් පත වට වී කෑවේ
විහිලු තහළු කරමින්නේ
සැමදා සතුටින් උන්නේ
බොරුවට හරි ඔබ මිතුරේ
මතකද මට ඔච්චම් කෙරුවා

Saturday, November 9, 2013

කුළුදුල් ආදරය


කුළුදුලේ මගේ ආදරේ
ඇය දන්නේ නෑනේ මගේ ආදරේ
ඒ උනත් මා හඳින් ඇය දෙසම බල බලා
සැමදාම පැතුවා ඇගේ ආදරේ
හීනයක්ද මගේ ආදරේ