සුසිලා -: 'ඔයා දන්නවද වැඩක් ' කන්තෝරු යාමට සුදානම් වූ පාලිතගෙන් විමසුවාය.
පාලිත -: 'නෑ ,කියන්නකෝ බලන්න.'
සුසිලා -: 'අල්ලපු ගෙදර එක්කෙනා උදේ ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා කාන්තිට හාද්දක් දීලයි යන්නේ.ඔයා කවදාවත් එහෙම කරන් නෑ.(සුසිලා පැවසුවේ නෝක්කාඩුවට මෙනි.)
පාලිත -: 'මම එහෙම කරන්න අකමැතිව නෙමේ..සුසී ඒ උනාට මන් කාන්තිව අදුනන්නේ නෑනේ....
කාලෙකට පස්සේ හිනා කතාවක් එක්ක. :)
ReplyDeleteගොඩක් සතුටුයි ඔයාලා මාත් එක්ක ඉන්න ඒක ගැන..
Deleteආයි විභාග කටයුතු නිසා මේ පැත්තේ එවෙනවා අඩුයි..අයියෝ ඒකටනම් තරහවෙන්න එපා..හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා....
විභාග වැඩ කරගන්න. ඒකට තමයි දැන් මුල් තැන දෙන්න ඕන.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා...!!
මැදැයි සුසිල අහගත්ත එක :)
ReplyDeleteකාලෙකට පස්සෙ මල්ලිගෙ පෝස්ට් එකක් දැක්කෙ..
එල නේද?..ගොඩක් තෑන්ක් චාම් ...
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා...
ඔයාටත් සියලු පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
Deleteහා හා මල්ලී.... කාලෙකට පස්සෙ නොවැ...
ReplyDeleteඕ ඕ අයියේ ...ඒකනම් හැබෑම තමයි..
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
හික්ස්!ඔය වගේම ටෝක් එකක් මාත් දුන්න දවසක්,හැබැයි එයා දන්නවා විහිලුවට කියලා ;) අද තමා මෙහෙ ආවේ,ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගන්නම්කො.. ජය වේවා! මම අඩවියේ අල්තයීර් කොලුවා,කරූ කියලත් මට කතා කරන්න පුළුවනි රොෂාන් :)
ReplyDeleteඑළ එල..සාදරයෙන් පිළිගන්නවා කරූව...බලාගෙන හැබැයි ඔය වගේ ටෝක් දෙනකොට...
ReplyDelete