Blogroll

Follow us on Facebook

Followers

Thursday, August 22, 2013

මොළයක් තිබේද ?...

"මම මහත්තයාගේ දුව කසාද බදිනවට මහත්තයා විරුද්ද ඇයි?"
"ඔබට වස්තුව දේපල නැති නිසා."
"ඒ උනාට මට හොද මොළයක් තියෙනවා."
"ඒක මට සැකයි"
"ඒ මොකද?...."
"තමුසේ මගේ දුව කසාද බදින්න හදන නිසා."

8 comments:

  1. උබත් ආයි බොග් කොටන්න පටන් ගත්තද... එළ ඈ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව බොල..දැන් විභාගේ ඉවරයිනේ.

      Delete
  2. හෙහ් හෙහ්..මරු කතාව..:D

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ චන්දන අයියා...

      Delete
  3. තැන්ක්යූ අසංක අයියා...දැන් බ්ලොග් එකේ වැඩට බැහැලා වගේ...එල එල ...

    ReplyDelete
  4. තාත්තාගේ මොලේ නං හොඳයි වගේ!

    ReplyDelete
  5. ඒකනම් ඇත්ත තමයි.අපිටත් ඒ වගේ මාමණ්ඩිල හම්බුනොත් හොදයි නේද?එළකිරි ආ කමෙන්ට් කලාට..නැවත එන්න...

    ReplyDelete