Blogroll

Follow us on Facebook

Followers

Saturday, November 9, 2013

කුළුදුල් ආදරය


කුළුදුලේ මගේ ආදරේ
ඇය දන්නේ නෑනේ මගේ ආදරේ
ඒ උනත් මා හඳින් ඇය දෙසම බල බලා
සැමදාම පැතුවා ඇගේ ආදරේ
හීනයක්ද මගේ ආදරේ


සැමදා මා පැතුවා ඇය මගෙමයි කියලා
නිතරම ඇය දෙසම බලන් සිටියේ සැමදා
ඇයිද ඇයට මතක නැත්තේ ඒ බව මිතුරේ
ඔබට වගෙම මට හීනයක්ද ආදරේ

සිහිනෙන් ඇය හා මා සතුටින් සිටියා
ඇගේ තුරුලට වී මා උණුහුම් වුවා
ඒ සොදුරු සිහින මා සැමදා වින්දා
නොසිතු ලෙසක ඇය මා දමා යයි කියා
සිතුවේ නැහැනේ මන් මගේ ප්‍රිය මිතුරේ 
 

7 comments:

  1. Replies
    1. ලස්සනයි.ඒත් දුකයි.ගොඩක් සතුටුයි කමෙන්ට් කලාට.නැවත එන්න..

      Delete
  2. කොල්ලත් බූට් එකක් කාලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔබගේ පළමු පැමිණීම.සාදරයෙන් පිළිගන්නවා..ගොඩක් සතුටුයි.
      ඒක බූට් එකක්ම නෙමෙයි මචෝ...නැවත එන්න..ජය වේ..

      Delete
  3. උඹේ හිතේ විතරක් තිබ්බට වැඩක් නෑනේ බන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.මට තේරුනේ ඒක පස්සෙනේ...ඒත් එහෙම උන එකත් හොදයි කියල වෙලාවකට හිතෙනවා.දැක්වූ අදහස් වලට ස්තුතියි...

      Delete
  4. ඇයි බං මොකෝ උනේ ,post එකනම් පට්ට මචෝ .... එල එල

    ReplyDelete