![]() |
ආදරෙයි ප්රියේ සැමදා |
මලක් විලා ඔබ මට සුවඳ ගෙනාවා
මං දුර ඉඳ බලාන ඉන්නම්
ඔබේ හිනාව මං අර ගන්නම්
ඔබේ ඔය හිත මට දෙනවානම්
මම ඔබ ළඟ අනෙ නවතින්නම්
දුරින් ඉඳකෙසේදෝ ඔබේ මුව දකින්නේ
දැනුනේ නැද්ද මාගේ හිතේ ආදරේ
මේ තරම් හීනයක් වේද ආදරේ
දුකම නේද මා හට ලං වුනේ ප්රියේ
මම හැමතැන ඔබවම හෙව්වා
නැහැ මට ඔබ හමු වන්නේ
ඔබේ හිනාව මම අරගන්නම්
ඔබේ ඔය හිත මට දෙනවානම්
මලක් සේ රකින්නම් සිහින මාදකින්නම්
ඔබේ ඔය ආදරේ දෙනවදෝ ප්රියේ
මං දුර ඉඳ බලාන ඉන්නම්
ඔබේ ඔය හිනාව මම අරගන්නම්
ඔබේ ඔය හිත මට දෙනවානම්
මම ඔබ ළඟ අනෙ නවතින්නම්
අලුත් අවුරුද්දෙවත් පැතුම ඉටුවේවා මචෝ
ReplyDeleteඑහෙම හිතමු නේ.තැන්ක්යූ මචං අදහස් වලට
Deleteආදරේ ඔපමණටම ඉල්ලලා ගන්න එපෝ...
ReplyDeleteඑහෙම නැතුව හම්බෙයිද බාන්...
Deleteආදරේ... ට පුලුවන් ලු කවි සිතුවිලි උපදවන්න.. එහෙම වෙලා වත් ද :)
ReplyDeleteහි හි ...ආදරේට විතරක් නෙමෙයි ජිවිතේ ලබන හැම අත්දැකීමකටම පුළුවන් ඒවා කවියට සින්දුවට නගන්න,,,තැන්ක්යූ සහෝ අදහස් වලට
ReplyDelete