Blogroll

Follow us on Facebook

Followers

Saturday, January 25, 2014

අහිමි පෙම

ආදරෙයි ප්‍රියේ සැමදා
සඳක් පායලා මගේ අදුර දුරු කළා 
මලක් විලා ඔබ මට සුවඳ ගෙනාවා 



මං දුර ඉඳ බලාන ඉන්නම් 
ඔබේ හිනාව මං අර ගන්නම් 
ඔබේ ඔය හිත මට දෙනවානම්
මම ඔබ ළඟ අනෙ නවතින්නම් 

දුරින් ඉඳකෙසේදෝ ඔබේ මුව දකින්නේ 
දැනුනේ නැද්ද මාගේ හිතේ ආදරේ 
මේ තරම් හීනයක් වේද ආදරේ 
දුකම නේද මා හට ලං වුනේ ප්‍රියේ 

මම හැමතැන ඔබවම හෙව්වා 
නැහැ මට ඔබ හමු වන්නේ 
ඔබේ හිනාව මම අරගන්නම් 
ඔබේ ඔය හිත මට දෙනවානම් 

මලක් සේ රකින්නම් සිහින මාදකින්නම් 
ඔබේ ඔය ආදරේ දෙනවදෝ ප්‍රියේ 

මං දුර ඉඳ බලාන ඉන්නම් 
ඔබේ ඔය හිනාව මම අරගන්නම්
ඔබේ ඔය හිත මට දෙනවානම් 
මම ඔබ ළඟ අනෙ නවතින්නම්

6 comments:

  1. අලුත් අවුරුද්දෙවත් පැතුම ඉටුවේවා මචෝ

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු නේ.තැන්ක්යූ මචං අදහස් වලට

      Delete
  2. ආදරේ ඔපමණටම ඉල්ලලා ගන්න එපෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව හම්බෙයිද බාන්...

      Delete
  3. ආදරේ... ට පුලුවන් ලු කවි සිතුවිලි උපදවන්න.. එහෙම වෙලා වත් ද :)

    ReplyDelete
  4. හි හි ...ආදරේට විතරක් නෙමෙයි ජිවිතේ ලබන හැම අත්දැකීමකටම පුළුවන් ඒවා කවියට සින්දුවට නගන්න,,,තැන්ක්යූ සහෝ අදහස් වලට

    ReplyDelete