Blogroll

Follow us on Facebook

Followers

Saturday, December 15, 2012

ලෝක විනාසෙත් කිට්ටු කිට්ටු,අපේ හිතටත් තක්කු මුක්කු

මේ ගැන පත්තර කියන කතා දැන්ම නරඹන්න.ලංකාදීප පත්තරේ ඔන්න මෙහෙම තියෙනවා.මේ ලින්ක් එකට ගිහින්ම බලන්නකෝ.....
http://www.lankadeepa.lk/index.php/maincontroller/world_end

ඔන්න ඕකයි දැන් රටේ තත්වේ බොලන්නේ...අපි දිවයින පත්තරෙත් බලමු...
http://www.divaina.com/2012/12/16/feature07.html

ඔන්න බලාපන්කෝ මේකෙත් හැටි...මේ සිළුමිණේ තිබ්බ දෙයක්.බලලම ඉමුකො..
http://www.silumina.lk/2012/12/16/_art.asp?fn=aa1212165

මේ වෙන කලබගෑනි අස්සේ අහසින් වැටෙන කිසිම දෙයක් අල්ලන්න යන්න එපා කියල ලක්බිම පත්තරේ දල තියෙනවා..වැඩිපුර කියවන්න මේ ලින්ක් එකෙන්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=5150:2012-12-14-11-08-16&catid=34:news&Itemid=62

ඉතින් යාලුවනේ ඔන්න ඕකයි දැන් රටේ ලෝකේ තත්වේ...අපිට කියල මොන කරන්නද.වෙන දෙයක් වෙච්චාවේ කියල බලන් ඉමුකො..ලෝක විනාසේ ගැන ඔයාලගේ අදහස් දැන්ම කමෙන්ට් කරන්න හොදේ....
ගිහින් එන්නම්....

1 comment:

  1. කමෙන්ට් එකක් දාල යන්නකෝ...

    ReplyDelete