Blogroll

Follow us on Facebook

Followers

Saturday, April 13, 2013

මටත් හාද්දක් අනේ.......

සුසිලා -: 'ඔයා දන්නවද වැඩක් ' කන්තෝරු යාමට සුදානම් වූ පාලිතගෙන් විමසුවාය.

පාලිත -: 'නෑ ,කියන්නකෝ බලන්න.'

සුසිලා -: 'අල්ලපු ගෙදර එක්කෙනා උදේ ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා කාන්තිට හාද්දක් දීලයි යන්නේ.ඔයා කවදාවත් එහෙම කරන් නෑ.(සුසිලා පැවසුවේ නෝක්කාඩුවට මෙනි.)

පාලිත -: 'මම එහෙම කරන්න අකමැතිව නෙමේ..සුසී ඒ උනාට මන් කාන්තිව අදුනන්නේ නෑනේ....

10 comments:

  1. කාලෙකට පස්සේ හිනා කතාවක් එක්ක. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි ඔයාලා මාත් එක්ක ඉන්න ඒක ගැන..
      ආයි විභාග කටයුතු නිසා මේ පැත්තේ එවෙනවා අඩුයි..අයියෝ ඒකටනම් තරහවෙන්න එපා..හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා....

      Delete
    2. විභාග වැඩ කරගන්න. ඒකට තමයි දැන් මුල් තැන දෙන්න ඕන.

      සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

      Delete
  2. මැදැයි සුසිල අහගත්ත එක :)
    කාලෙකට පස්සෙ මල්ලිගෙ පෝස්ට් එකක් දැක්කෙ..

    ReplyDelete
    Replies
    1. එල නේද?..ගොඩක් තෑන්ක් චාම් ...
      සුභ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
    2. ඔයාටත් සියලු පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

      Delete
  3. හා හා මල්ලී.... කාලෙකට පස්සෙ නොවැ...

    ReplyDelete
    Replies
    1. ඕ ඕ අයියේ ...ඒකනම් හැබෑම තමයි..
      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  4. හික්ස්!ඔය වගේම ටෝක් එකක් මාත් දුන්න දවසක්,හැබැයි එයා දන්නවා විහිලුවට කියලා ;) අද තමා මෙහෙ ආවේ,ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගන්නම්කො.. ජය වේවා! මම අඩවියේ අල්තයීර් කොලුවා,කරූ කියලත් මට කතා කරන්න පුළුවනි රොෂාන් :)

    ReplyDelete
  5. එළ එල..සාදරයෙන් පිළිගන්නවා කරූව...බලාගෙන හැබැයි ඔය වගේ ටෝක් දෙනකොට...

    ReplyDelete