Blogroll

Follow us on Facebook

Followers

Friday, January 4, 2013

පිළිතුරක් ලැබුණි

නිසදැස

 මේ කඳුළු හිත ගාව 
කහවනු හිඟය හැමදාම 
දැනුමක් සොයා ආවාට 
කඳුලැලි පොලී වී ඇත.....

පිළිතුර 

කඳුලැලි කුමට සලනුව 
මේ දුගී හිත ගාව 
පෝසත් සිතා සුපිපෙන 
විලකට ඉඳින් පියාඹව......

No comments:

Post a Comment