Blogroll

Follow us on Facebook

Followers

Saturday, January 26, 2013

මේකත් වේගයක්ද?

     "මේ අහනවා රාළහාමි මෙන්න මේක මට පැහැදිලි කරනවා;අපි මේ ජිවත් වෙන්නේ පැයට හැතැම්ම 1000 ක වේගයෙන් කැරකෙන ග්‍රහලෝකයකයි.මේක සූර්යයා වටේ පැයට හැතැම්ම 66,000 ක වේගයෙන් දුවනවා.ඊළගට සූර්යයා සක්වල වටේ පැයට හැතැම්ම ලක්ෂ ගානක වේගයෙන් ඇරලා යනවා.මේ සක්වලත් පැයට හැතැම්ම කෝටි ගානක වේගයෙන් විශ්වය ඇතුලේ දාවනය වෙනවා.එහෙව් එකේ පැයට හැතැම්ම 30 ක වේගයෙන් කාර් පදවන්න නියම කරලා තියෙන මේ හරියේ මම පැයට හැතැම්ම 35 ක වේගයෙන් ගියාය කියලා තමුසේ මට නඩු දාන්න හදනවා.මේකේ කිසිම සාධාරණයක් තියෙනවද බලන්න රාලහාමි.." 
පොලිස් නිලදරයෙකු අමතා මෝටර්රථ රියදුරෙකු විසින් කරන ලද කෙටි දේශනයකි ඒ....

12 comments:

  1. ලංකාවෙ එකෙක් කියපු එකක් ද?

    ReplyDelete
  2. ඔබේ පළමු පැමිණීම නොවැ..සතුටුයි හොදේ..
    නැතුව නැතුව යාළුවා...වෙන කොයි රටේද මෙහෙම බුලට් ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. හුටා එහෙම කියපු එකා තාම ජීවතුන් අතරද එහෙනමි....
      ඔවි // පළමු පැමිණිම දැන් දෙවනි පැමිණිම

      Delete
    2. ඇයි එහෙම ඇහුවේ...බය උනාද?
      දෙවැනි පැමිණීමටත් උණුසුම් සුභ පැතුම්...

      Delete
  3. හා හා මම ලොට පැහැදිලි කොරන්නම්.... ජය වේ!

    ReplyDelete
  4. මොකක්ද මචං ලෝට කිව්වේ.තේරුනේ නෑ..
    තැන්ක්යූ හොඳේ අකුරු ටිකක් කුරුටු ගෑවට...

    ReplyDelete
    Replies
    1. ආ දැන් හරි...
      කොහෙන් හරි වැරද්දක් තමා හොයන්නේ...

      Delete
  5. නියම දේශනයක්නෙ :)

    ReplyDelete
    Replies
    1. මෙහෙම දේශන දෙන අය ඉන්නේ ලංකාවේ මිසක් වෙන කොහෙද..නැද්ද මන් අහන්නේ...තැන්ක්යූ ඔන්න...

      Delete
  6. පොලිස් බාප්පට වගේම අපිටත් කට උත්තර නෑ.

    මම මේ කල්පනා කලේ අපේ ලෝකෙ එකපාර බ්රේක් පාරක් ගැහුවොත් මක් වෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ දෙශනේ අහලා ඕක පොලිස් මාමලට කියන්න එහෙම යනවා නෙමේ ඔන්..දැන් පොලිසිය වසයි...
      එක පාර බ්රේක් ගැහුවොත් ලෝක විනාසයි..වෙලාවට බ්රේක් නැති නිසා හොදයි...

      Delete
  7. ග්‍රහලෝකේ ආලෝක වර්ෂ වලින් ගියත් අපිට අවුලක් නැ ...

    එක කොහෙවත් හැප්පෙන් නැනේ ... :D

    (මොලේ ඇති එකෙක් හිටියනම් අර පුද්ගලයා නැට්ට පු *** ගහගෙන යන්න යාවි)

    ReplyDelete