Blogroll

Follow us on Facebook

Followers

Tuesday, January 15, 2013

හොඳ පැත්තක්

බිරිඳ -: "ඔයා හිතනවද දුම් පානය හොඳයි කියල"

සැමියා-: "අපෝයි ඔව් මම එහෙම හිතනවා.මේ පයිප්පය දැල් වූ හැටියේම 
ඔයාගේ අම්ම මේ පැත්ත පළාතක ඉන්නේ නැතිව පිටවෙලා යනවා."

No comments:

Post a Comment